අවතාරවලට එරෙහිව පැලෑටි ගේම් එක හෙවත් ප්ලාන්ට්ස් වර්සස් සොම්බීස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ‍ගේම් එකක්.ඇපල් ස්ටෝරුවේ වගේම,ගූගල් ප්ලේ ස්ටෝරුවෙත් බා ගැනීම් අතින් ඉහල අගයක් මේ ප්ලාන්ට්ස් වර්සස් සොම්බීස් ගේම් මාලාවට හිමි වෙනවා.ඉතිං ගේම් මාලාවේ පී සී වර්ෂන් පලවෙනි කොටස සිංහලෙන් සොෆ්ට්වෙයා අඩවියෙන් අද නොමිලේම බා ගන්න පුලුවන්.ඔන්න තවත් එක ගේම් එකක් කියලා පැත්තක දාන්න එපා.අනිවා බාගෙන සෙල්ලම් කරන්න.ඔබට සිංහලෙන් සොෆ්ට්වෙයා වෙබ් අඩවිය පිලිබද යම් විස්වාසයක් තියෙනවනම් දැනට එක් මෘදුකාංගයක් හෝ බාගෙන මෙයින් ප්‍රයෝජනයක් අරන් තියෙනවනම් දෙපාරක් හිතන්න එපා.‍මේකත් දැන්ම බා ගන්න.හැබැයි බාගෙන සෙල්ලම් කරලා ඇබ්බැහි වුනොත් නම් සොරිම තමා :-P.ඒකත් කියන්න එපැයි.  

ගේම් එකෙ සිද්ධිය පියවරෙන් පියවර කියනවාට වඩා සෙල්ලම් කරලාම බලන එක තමා හොද.ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.බා ගෙන එක්ස්ට්‍රැට් කරලා වැඩ පට්ටාන් ගන්න.තව එකක් කියන්න තියෙනවා මම ප්ලාන්ට්ස් වර්සස් සොම්බීස් කියලා සිංහලෙන් ගූගල් වල සර්ච් පාරක් දැම්මා.ඒත් ‍නෝ රිසාල්ට්.ඒ  කියන්නේ ප්‍රථම වතාවට සිංහල බොලොක්කෙක මේ ගේම් එක දෙන්නේ.ඔන්න එහෙනම් බා ගන්නකෝ.

45 MB

අවතාරවලට එරෙහිව පැලෑටි ගේම් එක- Plants vs Zombies

1 comment:

  1. සිංහලෙන් සොෆ්ට්වෙයා අඩවිය කරන සේවයට මාගේ ස්තූතිය
    හැකිනමි ඔටෝකැඩ් සොෆ්ට්වෙයා එක පල කරන මෙන් ඉල්ලමි.

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.