ඔයාලා දැකලා ඇති ෆේස් බුකියේ සහ වෙනත් ෆොටෝ ෂෙයාරිං වෙබ් අඩවි තුල ලස්සන සංවාද ඇතුලත් කරලා ති‍යෙනවා. සාමාන්‍ය යෙන් ෆොටෝෂොප්,ගිම්ෆ් වගේ සාම්ප්‍රදායික මෘදුකාංග භාවිතා කරලා විනෝදයට එවැනි දෙයක් නිර්මාණය එතරම් තාත්වික දෙයක් නෙවේ.ඉතිං මේ කොමික් ලයිෆ් මෘදුකාංගයෙන් ලේසියෙන් ඕනෑම ආකාරයක සංවාදයක් නිර්මාණය කර ගන්න පුලුවන්.වැඩි දෙයක් නෑ.ගැලපෙන ටෙම්ප්ලේට්ටුව තෝරාගෙන අවශ්‍ය ෆොටෝටික ඇදලා දාන්නයි තියෙන්නේ.ටිකක් නිර්මාණශීලීව කල්පනා කලොත් වැඩ ගොඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක්.එහෙනම් දැන්ම බා ගන්න.


10.2 MB

Zip Password:- www.p30world.com 








කොමඩි සංවාදයක් ලේසියෙන් හදා ගන්න- Comic Life v1.3.6 Full Version

ඔයාලා දැකලා ඇති ෆේස් බුකියේ සහ වෙනත් ෆොටෝ ෂෙයාරිං වෙබ් අඩවි තුල ලස්සන සංවාද ඇතුලත් කරලා ති‍යෙනවා. සාමාන්‍ය යෙන් ෆොටෝෂොප්,ගිම්ෆ් වගේ සාම්ප්‍රදායික මෘදුකාංග භාවිතා කරලා විනෝදයට එවැනි දෙයක් නිර්මාණය එතරම් තාත්වික දෙයක් නෙවේ.ඉතිං මේ කොමික් ලයිෆ් මෘදුකාංගයෙන් ලේසියෙන් ඕනෑම ආකාරයක සංවාදයක් නිර්මාණය කර ගන්න පුලුවන්.වැඩි දෙයක් නෑ.ගැලපෙන ටෙම්ප්ලේට්ටුව තෝරාගෙන අවශ්‍ය ෆොටෝටික ඇදලා දාන්නයි තියෙන්නේ.ටිකක් නිර්මාණශීලීව කල්පනා කලොත් වැඩ ගොඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක්.එහෙනම් දැන්ම බා ගන්න.


10.2 MB

Zip Password:- www.p30world.com 








2 comments:

  1. වටිනා මෘදුකාංගයක්.තෑන්ක්ස්
    නවතම holltwood bollywood චිත්‍රපට ලේසියෙන්ම ඩිරෙක්ටි බාගන්න.ඔන්ලයින් බලන්න අපගේ http://cine4lk.blogspot.com/ එකට එන්න

    ReplyDelete
  2. bro zip pzssword eka weradi kiyanawane.help me

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.