ඔන්න ඔයාලට 100% ක් වැඩ කරන ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් ගෙනාවා. මේක සුපිරියටම වැඩ. ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් බා ගත්තත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ කාලයත් එක්ක වැඩ නැති වීම/ සීරියල් කී එක්ස්පයර් වීම. බා ගත්තට පස්සේ රටේ නැති පාස්වර්ඩ් ඉල්ලීම. මේ ඔක්කොටම උත්තර මේකේ තියෙනවා. අල කර ගන් නැතුව ඉන්ස්ට්‍රෝල් කර ගන්න ක්‍රැක් ෆයිල් අස්සේ වීඩියෝවක් ඇති. ඒක බලාලා කොර ගන්න. ආ.. අමතක නොකර වින්රාර් භාවිතා කරලා එක්ස්ට්‍රැට් කර ගන්න හොදේ. ප්‍රශ්නයක් තිබුනොත් කොමෙන්ටුවක් කොටලා යන්න. ඔබට ජය.


1.34 GB




100% ක් වැඩ කරන ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් ක්‍රැක් එකත් එක්ක

ඔන්න ඔයාලට 100% ක් වැඩ කරන ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් ගෙනාවා. මේක සුපිරියටම වැඩ. ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් බා ගත්තත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ කාලයත් එක්ක වැඩ නැති වීම/ සීරියල් කී එක්ස්පයර් වීම. බා ගත්තට පස්සේ රටේ නැති පාස්වර්ඩ් ඉල්ලීම. මේ ඔක්කොටම උත්තර මේකේ තියෙනවා. අල කර ගන් නැතුව ඉන්ස්ට්‍රෝල් කර ගන්න ක්‍රැක් ෆයිල් අස්සේ වීඩියෝවක් ඇති. ඒක බලාලා කොර ගන්න. ආ.. අමතක නොකර වින්රාර් භාවිතා කරලා එක්ස්ට්‍රැට් කර ගන්න හොදේ. ප්‍රශ්නයක් තිබුනොත් කොමෙන්ටුවක් කොටලා යන්න. ඔබට ජය.


1.34 GB




7 comments:

  1. Meka 32-bit walata wedada mcn?

    ReplyDelete
    Replies
    1. 100% ෂුවර්. මගෙ තියෙන්නෙත් 32 බිට්.

      Delete
  2. මෙච්චර ලොකු එකක් බාගෙනත් වැඩ කලේ නැත්තම් හුටා තමය්

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමා 100%ක් වැඩ කරන කියල දැම්මේග අනිවා වැඩ. චෙක් කළා.

      Delete
  3. එලකිරි.මම බා ගන්නම් ලගදිම

    ReplyDelete
  4. මම දාගත්තා. මුල්ම try එක වැඩ කළේ නෑ. දෙවනි try එක වැඩ කළා.
    thank u very much වෙබ් පොත.කොම්

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.