2015 ඉවර වෙන්න තව මාසයයි. මේ දවස්වල හරි හරියට කැන්ඩර් ප්‍රින්ට් කරනවනේ. ඔබට අවශ්‍ය විදියට එඩ්ට් කරලා, කපලා, කොටලා ලස්සනට හදා ගන්න මෙන්න සුපිරි කැලන්ඩර් ටෙම්ප්ලේට් තොගයක්. ඇඩෝබි ඉන්ඩිසයින් වලින් ඩිසයින් කරලා 11x17 inch ප්‍රින්ට් ඩයිමෙන්ෂන් වලින් තියෙනවා. කම්පැනි ලෝගෝස්, ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර් දාන්න, ඉඩ වෙන් කරලා තියෙනවා. එහෙනම් බාගෙන ප්‍රින්ට් කරගන්න ඈ. 

7.5 MB

2016ට ලස්සන අලුත් කැලන්ඩර් සෙට් එකක්

4 comments:

  1. aiye mage fiverr eke salli vagayak thiyenava mata eka lankave bankuvata ganda puluvanda. ekata payoneer cad ekak nativa puluvanda. mama aluten vada pata gatte internet job. plz help me plz plz help me mage fiveerr account eka cansal karala dan eyala salli ganda kiyanava man ganda dan na plz help me. fiverr eken kelinma bank ekata salli yavanda baida?

    ReplyDelete
    Replies
    1. fiverr customer support ekata katha karala, thamange annayathawaya oppu karala, salli tika thamanage paypal ekata ganna puluwan. Ita passe commercial bank debit card ekak connect karala commercial account ekata withdraw kara ganna.

      Delete
  2. නොමිලේ ඇඩෝබි අාෆ්ටර් ඉෆෙක්ට්ස් අැතුළු සියළු මෘදුකාංග බාගත කරන්න (සිංහල)- abiwicks blog

    ReplyDelete
  3. නොමිලේ ඇඩෝබි අාෆ්ටර් ඉෆෙක්ට්ස් අැතුළු සියළු මෘදුකාංග බාගත කරන්න (සිංහල)- abiwicks blog

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.