අද දෙන්න යන්නේ ඔයාල නෙට් එක පීරල බැලුවත් ලේසියෙන් හොයා ගන්න බැරි සොෆ්ටුවක්. පොටෝෂොප් පොර්ටබල් කිවුවාම කවුරැත් දන්නවනේ. අර ෆොටෝ මෙව්ව කරන්න පුලුවන් මෙවුව එකේ පොර්ටබල් සංස්කරණය. ඉතිං මේක ඉන්ස්ට්‍රැල් කොරන්න ඕනි නෑ, සීරියල් නෑ, කාලෙත් එක්ක අල වෙන් නෑ, සහසුද්දෙන්ම කිව්වොත් අමරණීයයි. සම්පුර්න සොෆ්ටුවම මෙගා බයිට් 48ක් වුනාට පොටෝෂොප් නෝර්මල් වගේම තමා හැම ඔප්ෂන් එකක්ම වගේ තියෙනවා. පුංචන් අවුලකට තියෙන්නේ රැම් එක නම් ගිගා බයිට් එකක් වත් ඕනි සාමාන්‍ය විදියට වැඩ ටික කොර ගන්න. තව එකක් තියෙනවා කියන්න. මේ සොෆ්ටුව ඩවුනලෝඩ් කල පසු, ඕපන් කර ගන්න කලින් ඔයාලගේ අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කර ගත්තොත් කෝකටත් ඇගට ගුනයි. මෙව්වා ඉතිං sinhalensoftfree.blogspot.com වලින් විතරයි හොදේ. කියන්න දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් දාල යන්න. හැමදාම මේ පැත්තෙ එන්න. විශේෂ වැඩක් නොතිබුනොත් හැමදාම අලුත් සොෆ්ටුවකුත් අරගෙන මාත් එනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.
48MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |