මේකනම් නම් මට හම්බවුන සුපිරිම සොෆ්ට්වෙයා එකක්.අද ඔයාලටත් දෙන්නම් නොමිලේම බා ගන්න.අපි ගොඩක් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට පෙර ප්ලේ කරල බලනවනේ.වීඩියෝ ඔන්ලයින් බලනකොට අපි හිතන්නෙ ඒ වීඩියෝව අන්තර්ජාලය තුලදී ප්ලේ කරල බලනව කියලනේ.ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ වීඩියෝව අපේ වර්චුවල් මෙමරියට ලෝඩ් වෙලා අපිට බලන්න ප්ලේ වෙන එක.මේ ගැන මම අමුතුවෙන් කිව්වට ගොඩක් අය දන්නවා.
ඉතිං අපි අන්තර්ජාලයෙන් නැවතත් බලපු වීඩියෝව බාන්න ඕන නැහැ.අර වර්චුවල් මෙමරියෙ ලෝඩ් වෙලා තියෙන එක මේ සොෆ්ටුවෙන් එලියට ඇදල ගන්න පුලුවන්.නොමිලේ බා ගත්ත වගේ තමා.ඩේටා ටිකත් ඉතිරි වෙනවා.Video Cache View සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න අවශ්‍ය නැහැ.බාගෙන එක්ස්ට්‍රැට් කර ගන්න.ඊට පස්සෙ සොෆ්ටුව ඕපන් කලාම දැනට නරබපු වීඩියෝස් පෙන්වනවා.ඉතිං අවශ්‍ය එක සිලෙක්ට් කරල ප්ලේ කරල බලාල හොද ඒව සේව් කර ගන්න පුලුවන්.සාමන්‍යයෙන් සේව් වෙන්නෙ සොෆ්ටුව තියෙන තැනම Video Files නමින් ෆෝල්ඩරේ.එහෙම නැතිනම් ඔයාල කැමති තැනක සේව් කර ගන්නත් පුලුවන්. යූ ටියුබ් වලට පවා සපෝර්ට් කරනවා.අපි වීඩියෝවෙ කෑල්ලක් බැලුවත් ඒක හරි ගන්න පුලුවන්.ඉතිං තව මොනවද කතා.බා ගන්නකෝ..
0.1MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.