
ඉන්ටර්නෙට් මනී පාඨමාලා කඩ කාරයෝ ලොකුවට දාන සීන් එකක් තමා නොමිලේ 1000ට අධික ටී වී චැනල් බැලීමට අවස්තාවක් උදා කර දෙන බව.දැන් ඉතිං ඔන්ලයින් ජොබ් කරලා ලක්ෂ ගනන් හොයන කොල්ලො,කෙල්ලො බුරුතු පිටින් ඉන්නවනේ ලංකාවේ.මාර විදේශ විනිමය නේ.අවුල තියෙන්නේ පොරවල් වත් ඔය මුදල හොයනවාද කියන එකයි.තනි ඇහැට ඇඩෙනවා.අයියෝ මල්ලි සල්ලි..හරියට ගේමක් ගහනවනම් අපේ කොල්ලො ලියන බොලොක්ක ටිකම ඇති කාට හරි උවමනාවක් තියෙනවනම් ගොඩ යන්න.දැන් මේ මාත්තුරුකාවෙන් පිට පැන්නා.
මම අද දෙන්නේ ඔය කියන 1000ට අධික ටී වී චැනල් බැලීමට හැකි සොෆ්ටුවක්.වැඩි කතා කියන්න නෑ.බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රැල් කර ගන්න.ටිකක් විතර හොද අන්තර්ජාල ස්පීඩ් එකක් තිබුනොත් හොදා.
0.5 MB
thankssssssssssssssss
ReplyDeleteDownload karanada behane.adf.ly ekata yanawa.kohomada me soft download kara ganne
ReplyDeleteදකුණු පැත්තේ කෙලවරේ තියෙන ස්කිප් ඇඩ් දෙන්න.
DeleteeToro is the ultimate forex broker for new and advanced traders.
ReplyDelete