
සයිබරේ කරක් ගහනකොට හම්බෙන නොදන්න ඉංග්‍රිසි වචනයක්,වචනයක් පාසා ඔන්ලියන් ඩික්ෂනරි සයිට් වලට ගිහින් තේරුම් හොයනවා කියන එක ලේසි පාසු වැඩක්ය.ඉතිං මේන්න තියෙනවා අලුතෙන් රාජය භාෂෘ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ත්රෙභාෂා ශබ්ද කෝෂය.ඉංග්‍රීසි වචන විතරක් නෙවේ දමිල වචන වලටත් ඔට්ටුයි.ඒ වගේම කී බෝඩ් එක හැසිරවීම අපහසු අයටත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන් විදියට ඔන් ස්ක්‍රීන් කී බොඩ් එකකුත් තියෙනවා.බාගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන්ම බලන්නකෝ.
56 MB
thank you very much
ReplyDeleteNiyamai. thawath meewagee Patta deewal damanna.
ReplyDelete