
මේඩ් මෑන් කියන්නේ ඔයාලට හිටු කියලා සෙල්ලම් කරන්න පුලුවන් අංක එකේ පස්ට් පර්සන් ෂූටර් ගනයේ සුපිරි ගේම් එකක්.ඔයාලා මැක්ස් ප්ලේන්,ඩෙත් ටූ රයිට්ස්,හිට් මෑන් වගේ ගේම්ස් වලට කැමති නම් අනිවා මේ ගේමත් සෙල්ලම් කරලා බලන්න.ගේම් එක දිගහැරෙන්නේ ස්ටෝරි මොඩ් එකට.පළමුව අතින් පයින් පටන් ගන්න ගේම් එක පිස්තෝලෙන්,ඒ කේ ෆෝටි සවන්,ස්වයංක්‍රීය ගිණි අවි දක්වා දිව යනවා.ඒ වගේම කවුරුත් කැමති ස්ලෝ මෝෂන් ඇක්ෂන් මේකෙත් නොඅඩුව තියෙනවා.ගේම් එකේ ස්ටෝරිය කිව්වොත් රසයට හානි වෙයි කියලා හිතෙන නිසා නොකියා ඉන්නම්.ඔන්න එහෙනම් බා ගන්නනකෝ.(කොටස් දෙකම ඩවුන්ලෝඩ් කරලා එකම ෆෝල්ඩරයකට කොපි කරලා එක්ස්ට්‍රැට් කර ගන්න)
අවශ්‍ය පද්ධති පහසුකම්-
Intel Pentium 3 1.0 GHz
DirectX 9.0c compatible 128 MB
Windows2000/xp/visita/7
1.5 GB of free hard disk space
Part 1- 191 MB
Part 2- 34 MB
සෙවුම් පද
Made man free download
Made man game download
Free action games download
පරිගණක ක්‍රීඩා
පරිගණක ක්‍රීඩා ඩවුන්ලෝඩ්
winnar wala ratio 0 karanne kohomada me video eka balanna file podi karanna pulwan
ReplyDeletehttp://www.youtube.com/watch?v=NK7ONdjyPvc
Tanks For Video
ReplyDeletemeka windows 8.1 wla ghnna barida 1gb ram ekk thiyena kenekuta
ReplyDeletewow niyama game ekk thwa me wage games dnnkooooooooooo api asai paharma aaaa
ReplyDelete