
ඔන්න කොහොමහරි අලුත් සොෆ්ටුවක් දෙන්න යාන්තම් කාල වෙලාවක් හම්බුනා. මේ දවස්වල ෆයිවරේ බරටම වැඩ. දවසකට ඕඩර් හත අටක් අනිවා කැරකෙනවා. ඒ වගේම කියන්න සතුටුයි ගිය මාසේ ආදායම ලක්ෂේ පැන්නා. මේ මාසේ නම් අවුරුදු නිසා ටිකක් අල වුනා. ඉතිං යාලුවනේ ඔයාලටත් පුලුවන්. අවශ්‍ය කැපවීම. කැපවීම නැත්නම් ජයග්‍රහණයක් නෑ. ඒ වගේමයි කියන්න ඕන මම ඊයේ ගිහින් ඔන්ලයන් මනි ටියුෂන් කඩේකින් කෝස් කරලා, අද ලක්ෂයක් හෙව්වේ නෑ කියන එක. ඔය පත්තර වල පිටු පුරවලා දාලා තියෙන්නේ ඇත්තක්ද කියලා ඔයාලත් තාත්විකව කල්පනා කරලා බලන්න. මම ඔය තැනකට වැස්සකටවත් ගොඩ වෙලා නෑ. ඔක්කොම ඉගෙන ගත්තේ මේ අන්තර්ජාලයෙන්. මේ තත්වෙට එන්න මට අවරුදු දෙකකට ආසන්න කාලයක් ගියා. කම්පැනි එකක ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් හම්බවුනත් අවුරුදු දෙකකින් ලක්ෂයක් පඩි ගන්න බෑනේ. දවසකට එන ඊ මේල් තොගෙන් තේරෙනවා ගොඩක් අය ඊ මනි ගැන උන්නදුයි. හැමෝටම වෙන වෙනම පිලිතුරු එවන්න බැරි වුනත් ප්‍රධාන වෂයෙන් කියන්න තියෙන්නේ කැපවීම තමා රහස..
එහෙනම් මාතෘකාවට බහිමු. බිල් ගේට්ස්ටත් කඩන්න බැරි ෆෝල්ඩර් ලොක්- මේකෙන් අදහස් කලේ මේ සොෆ්ටුව ගොඩක් ආරක්ෂිතයි කියන එක මිසක් බිල් ගේට්ස්ට අපහාස කිරීමක් නොවේ. කොම්පීතරේ ගත්තම හංගන්න දේවල් බොහොමයිනේ. මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔය හංගන්න තියෙන ලට්ට ලොට්ට ෆෝල්ඩර් වලට දාලා ලොක් කරන්න. වැඩිය කියන්න දෙයන් නෑ. එහෙනම් දැන්ම බා ගෙන ක්‍රැක් කර ගන්න.
8.8 MB
Zip Password:- ir-dl.com
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.