.jpg)
ගේම් සෙල්ලම් කරන ගොඩක් අය හිට් මෑන් ගැන දන්නවනේ. ඉතිං මේ ඒ ගේම් එකේ දෙවෙනි කොටස. අපේ වචනයෙන්ම කියනවනම් පට්ට පට පට ගේම් එකක්. මෙගා බයිට් 182 කට හයි කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. දන්නේ නැති අයටත් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ. මෙයාගේ නම තමයි කෝඩ් නේම් 47. ඒ කියන්නේ මෙයා රොබෝ කෙනෙක්. හැබැයි ඇට, මස්, ලේ, නහර වලින් සමන්විත ක්ලොනීය කරනය කරපු රොබෝ කෙනෙක්. මේ කෝඩ් නේම් 47ට මෙහෙයුම් ලබා දෙන්නේ වෙන පුද්ගලයෙක් විසින් ලැප්ටොප් එක හරහා. ඉතිං මේ කෝඩ් නේම් 47 හසුරවන ඔයාලට තියෙන්නේ මෙයාව නිවැරදි ඉලක්කයට ගෙනියන එකයි. හිතන තරම්ම වැඩේ පහසු නෑ. වෙනත් ගේම් වගේ පටන් ගත්ත වෙලේ ඉදන් මරාගෙන මරාගෙන යන්න බෑ. ඔයාට ඕනේ ප්ලෑන් එකක්. හරියට ප්ලෑන් එකක් ගහලා අවශ්‍ය ඉලක්කයට වැඩේ දීලා සද්ද නැතුව මාරු වෙන්න තියෙන්නේ. ආයුද තෝර ගන්න ඕන ප්ලෑන් එකේ හැටියට. ප්ලෑන් එක්ක ගහ ගන්න අමාරුමනම් විතරක් යූ ටියුබ් වල සර්ච් පාරක් දාන්න. එහෙනම් බා ගෙනම බලන්නකෝ.
182 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.