ඔන්න මේ තියෙන්නේ හැමෝටම වටිනා මෘදුකාංගයක්. මේකෙන් පුලුවන් පවර්පොයින්ට් ප්රසන්ටේෂන් එකක් ගෙඩිය පිටින්ම වීඩියෝවක් බවට හරවන්න. ඒ වගේම මේ මෘදුකාංගය හරහා ඔයාලගේ ප්රසන්ටේෂන් එක කස්ටමයිස් කර ගැනීමේ හැකියාවත් තියෙනවා. ප්රධාන වශයෙන් ගත්තාම,
1) තමන්ගේ ලෝගෝ එක වීඩියෝවට දැමීම.
2) කට හඩක් හෝ එක දිගට ගලා යන මියුසික් එකක් ඇතුලත් කිරීම.
3) ස්ලයිඩ් හෝ එක් ගොනුවක් චැප්ටර් එකක් වශයෙන් ලබා පත හැකි වීම.
4) පවර් පොයින්ට් ඉෆෙක්ට්ස් වල ගුණාත්මකබව එලෙසම සුරකිව වීඩියෝව ලබා ගත හැකි වීම.
5) එකවර ප්රසන්ටේෂන් තොගයක් වුවද පරිවර්තනය කල හැකි වීම.
බා ගෙන සාමානය විදියට ක්රැක් කර ගන්න. වැඩි දැනුම සදහා පහත ඇති වීඩියෝව බලන්න.
28 MB
ko me ke password akak illanawane aka dennako................
ReplyDeleteko thama dala ne ne
ReplyDeleteපාස්වර්ඩ් එක ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කලාම යන ලිංකුවේ බලන්න.
Deletewww.p30world.com
ඔන්න මෙතනත් දැම්මා. :)
සුපිරි වැඩක්.
ReplyDelete