
අදාල ෆයිලය බාගෙන එක්ස්ට්රැට් කරලා සොෆ්ටුව ඕපන් කර ගත්තාම ඔබේ පරිගණකයට ගැලපෙන ඩ්රයිවර්ස් පෙන්වනවා. ක්ලික් කරපු ගමන් අදාල සර්වර් එකට කනෙක්ට් වෙලා ඩවුන්ලොඩ් ඔප්ෂන් එක දෙනවා. ඉතිං ඔබේ මෙහෙයුම් පද්ධතිය තෝරලා බා ගන්න විතරයි තියෙන්නේ. සම්පුර්ණ මෘදුකාංගය මෙගා බයිට් එකක් වත් නෑ හොදේ..
0.5 MB
Thanks. hoya hoya hitiye.
ReplyDeleteniyamai . Supiri bandayak . thanks saho.
ReplyDeleteThanks , godak wedagath
ReplyDeleteOnm lap 1kkt meka wada neda
ReplyDelete