
• පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ...
• තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය
• ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු
• තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය
• ලංකාවේඅඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද? සත පනහ
• ලංකාවේවැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද? හතර මහ නිධානය
• ලංකාවේදේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද? කඩවුනු පොරොන්දුව
• රෝහලකදී පලදෙන කර්මය කුමක්ද? ශල්‍යකර්මය
• බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද? මනිපිට්ටු
• ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද? ගම් භාර නිළධාරියා
• ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද? පළා පොළඟා
• මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද? ගරා යකා
• ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද? සීබ්රා (Black & White)
• ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද? පෙම්බස්
• ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව
• රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ? ඔට්ට පාලු
• ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද? කඩුල්ල
• අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා
• මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද? මුහුදු අශ්වයා
• මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද? මින්දද
• ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද? නයිජීරියාව
• මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද? මැරතන්
• තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද? ලියකියවිලි
• නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද? පැණි කුරුල්ලා
Source by: http://tinyurl.com/m68zlgn
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.