
අපේ කොල්ලො ටික ක්රිකට් ක්රීඩාව බිහිවුන රටට ගිහිල්ලත්, සුපිරි මැච් එකක් සෙල්ලම් කලා ඔන්න. සචිත්ර සේනානායකට කවුරු මොනවා කිව්වත් මමනම් කියන්නේ මහත්වරුන්ගේ ක්රීඩාව මහත්මා විදියට සෙල්ම් කරන විදිය සුද්දන්ට මතක් කරල දුන්න එක හොදයි. උන්ට ක්රිකට් නීති පොත ආපස්සට පෙරලලා බලන්න උනා අපේ කොල්ලෙක් නිසා.
මෙන්න ක්රිකට් වලට ආදරය කරන ඔබ, අනිවා බැලිය යුතු වීඩියෝවක්. වීඩියෝවේ සම්පුර්ණ අයිතිය, ගෞරවය බුකියේ අපි නොදන්න වෙනස පේජ් ඇඩ්මින් වෙත හිමි විය යුතුය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.