
ඔන්න අපි අද අලුත් සේවයක් පටන් ගන්නයි යන්නේ. සතියකට සැරයක් පල වන රජයේ ගැසට් පත්‍රය(.PDF file) ඔය ගොල්ලන්ට ඩවුන්ලෝඩ් කර ගන්න දෙනවා. හැබැයි ටිකක් වෙනස් විදිහකට. සාමාන්‍යයෙන් ගැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන කෙටියෙන් බලන්න ගියත් පැයක්,හමාරක් යනවා. ඉතින් ඒ නිසා අපි ඔයාලට දෙනවා ගැසට් පත්‍රයේ සාරාංශයකුත්. ඔයාලට ඒ සාරාංශය බලලා වැදගත් කියලා හිතෙනවා නම් විතරක් ගැසට් එක ඩවුන්ලෝඩ් කර ගෙන වැඩි විස්තර බලන්න.
මේ තියෙන්නෙ 2014 ජූලි දෙවන සතියේ ගැසට් පත්‍රය - සාරාංශය
- ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්රතිසම්පාදන දැන්වීම
- බඩු බාහිරාදිය විකිණීම
- තොටුපොල් රේන්ද හා වෙනත් රේන්ද විකිණීම
- රට බීම විකිණීමේ බලපත්‍ර සහ අයදුම් පත්‍ර
- වෙන්දේසි කිරීම් පිළිබද දැන්වීම්
- ජනාධිපතිතුමා විසින් කරන ලද පත්කිරීම් ආදිය

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.