
මේකේ නම හැපි වීල්ස්. ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව, ඇගිලි හැසිරවීමේ හැකියාව මත ජය පරාජය තීරණය වෙනවා. මෙතනින් ගිහින් ප්ලේ කරලාම බලන්නකෝ. අවශ්‍ය නම් නිර්මාණශීලීව තමන්ගේම කියලා ලෙවල් එකක් ඩිසයින් කරලා හැමෝටම ප්ලේ කරන්න දෙන්නත් පුලුවන් ඈ.
මෙන්න යූ ටියුබ් වීඩියෝව
Server not found
ReplyDeleteලින්ක් එකේ අව්ලක් තියනවා පොඩ්ඩක් බලන්න මොකද කියල..
ඔන්න දැන් හරි..
Delete