Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
ඉහල ගුණාත්මක තත්වයකින් යුතුව ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න මේ මිරිල්ලිස් ඇක්ෂන් මෘදුකාංගය කියාපු බාණ්ඩේ. විශේෂයෙන්ම ගේම්ස්. මේ දවස්වල අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් විදියට යූ ටියුබ් ඇඩ්සෙන්ස් වලට ගොඩක් අය නැඹුරු වෙලා තියෙනවා. හේතුව යූ ටියුබ් ඇඩ්සෙන්ස් ඇපෘෘ කරගන්න එහෙම නැතිනම් ගූගල් කම්පැනියේ අනුමැතිය ලබා ගන්න ලේසියි වගේම හොද ගෙවීමකුත් කරනවා. ඉතිං මේ අනුමැතිය ලබා ගත්තට ඇඩ්ස් පෙන්නන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි. ලේසිම ක්‍රමේ තමා ගේම් ප්ලේ වීඩියෝ හදල දාන එක. යූ ටියුබ් ඇඩ්සෙන්ස් ගන්න දන් නැති අය දුක් වෙන්න එපා. ළගදීම ඒක කියලා දෙනවා. ඊට පෙර හොද යූ ටියුබ් එකවුන්ට් එකක් හදලා අඩුම තරමේ වීඩියෝස් දහයක්වත් අප්ලෝඩ් කරලා ලෑස්ති වෙලා ඉන්න. මේ මෘදුකාංගයෙන් තව වැඩ ගන්න පුලුවන් ටිකක් කල්පනා කලොත්. එහෙනම් බා ගෙන වැඩ කරලම බලන්න හොදේ.
17.5 MB
Zip Password:- www.p30world.com
අන්තර්ජාල මුදල්
ගැජට් කෑලි
වීඩියෝ
වීඩියෝ එඩිට්
ගේම්ස්, සොෆ්ට්වෙයා ඇතුලු ඕනෑම දෙයක් ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න- Mirillis Action 1.12
By
Sinhalen Help
July 31, 2014
Share
Tweet
Share
Pin
Email
ඉහල ගුණාත්මක තත්වයකින් යුතුව ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න මේ මිරිල්ලිස් ඇක්ෂන් මෘදුකාංගය කියාපු බාණ්ඩේ. විශේෂයෙන්ම ගේම්ස්. මේ දවස්වල අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් විදියට යූ ටියුබ් ඇඩ්සෙන්ස් වලට ගොඩක් අය නැඹුරු වෙලා තියෙනවා. හේතුව යූ ටියුබ් ඇඩ්සෙන්ස් ඇපෘෘ කරගන්න එහෙම නැතිනම් ගූගල් කම්පැනියේ අනුමැතිය ලබා ගන්න ලේසියි වගේම හොද ගෙවීමකුත් කරනවා. ඉතිං මේ අනුමැතිය ලබා ගත්තට ඇඩ්ස් පෙන්නන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි. ලේසිම ක්‍රමේ තමා ගේම් ප්ලේ වීඩියෝ හදල දාන එක. යූ ටියුබ් ඇඩ්සෙන්ස් ගන්න දන් නැති අය දුක් වෙන්න එපා. ළගදීම ඒක කියලා දෙනවා. ඊට පෙර හොද යූ ටියුබ් එකවුන්ට් එකක් හදලා අඩුම තරමේ වීඩියෝස් දහයක්වත් අප්ලෝඩ් කරලා ලෑස්ති වෙලා ඉන්න. මේ මෘදුකාංගයෙන් තව වැඩ ගන්න පුලුවන් ටිකක් කල්පනා කලොත්. එහෙනම් බා ගෙන වැඩ කරලම බලන්න හොදේ.
17.5 MB
Zip Password:- www.p30world.com
1 comment:
Unknown
August 2, 2014 at 12:58 AM
key එක වැඩ නැනේ. plz උදව් කරන්න.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්‍රොයිඩ්
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්‍ර
ගේම්ස්
ග්‍රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්‍රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
බොට්
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape
පත අට එකට හින්දන්න-WinRAR 5.0
ලේසියෙන් හාර්ඩ් ඩිස්ක් එක පාර්ටිෂන් කරමු - AOMEI Partition Assistant
වට්ස් ඇප් (WhatsApp) ගැන සියල්ල දැන ගනිමු
ඇඩ් කරදරේ නැතුව ටොරන්ට් බාමු - qBittorrent
Follow Us
Total Pageviews
key එක වැඩ නැනේ. plz උදව් කරන්න.....
ReplyDelete