
- අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාති තනතුර සදහා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ අයදුම් පත් කැදවේ.
- ජාතික උද්හිත උද්‍යාන දෙපාර්තුමේන්තුවේ උද්‍යාන වල පුරපුපාඩු පවතින ප්‍රාථමික අර්ධ ශිල්පීය ගණයේ තනතුරු සදහා බදවා ගැනීම.
- ශ්‍රී ලංකා නිත්‍ය ගුවන් හමුදාවේ ගුවන් බටයින්, ගුවන් කාන්තාවන් බදවා ගැනීම සදහා අයදුම් පත් කැදවිම.
- පොලිස් දෙපාර්තුමේන්තුවේ ආධුනික පොලිස් කොස්තාපල් තනතුර සදහා අයදුම් පත් කැදවීම.
- අ.පො.ස උ. පෙළ නව තාක්ෂණය විෂය හා ජෛව පද්ධති විෂයන් වල පවතින සංහල හා දෙමළ ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම.
- විගණන දෙපාර්තුමේන්තුවේ ශ්‍රී ලංකා විගණන සේවයේ 11 පන්තිය් 11 ශ්‍රෙණියේ විගණන අධිකාරීවරුන් බදවා ගැනීමේ විවෘත තරග විභාගය.
- බඩු බාහිරාදිය විකිනීම.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.