20 වෙනි ශත වසරේ අග බාගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගේමක් ඔන්න අද දෙන්න යන්නේ. ඔයාලා දන්නවා නීඩ් ෆෝ ස්පීඩ් ගේම් මාලාව. මේ නීඩ් ෆෝ ස්පීඩ් කියන්නේ කාර් ගේම්නේ. මේ වගේම බයික් ගේම් එකකුත් ආවා. හැබැයි ඒක ගේම් මාලාවක් විදියට එක දිගට ගලාගෙන ආවෙ නෑ. මේකත් ඉලෙක්ට්‍රොනික්ස් ආර්ට්ස් සමාගමේ නිර්මාණයක්. නමින් කිව්වොත් රෝඩ් රෂ් කියලා එකදාස් නවසිය බර ගණන් වල පෙන්ටියම් ටූ, ත්‍රී පරිගණක තිබුන කොයි කවුරුත් දන්නවා.
අලුතෙන් බයික් ගේම්ස් ආවත් ඒවගේ වැඩිය ඔප්ෂන් තිබුනේ නෑ. ගොඩක් ඒවා ඇරෝ කීස් වලට විතරක් සීමා වුනා. හැබැයි මේකේ රේස් එකේ ඉන්න අනිත් පොරවල් එක්ක හරි හරියට ඇර ගන්න බැටන් පොලු, පයින් පාරවල් වගේම චේන් පවා තියෙනවා. වැඩිය ග්‍රැෆික් නම් නෑ ඔන්න. ඒ වුනාට මේක වින්ඩෝස් එක්ස් පී, සෙවන්, එයිට් ඕන එකක වැඩ. බා ගත්ත ෆයිල් එක ඇතුලේ ඉන්ට්‍රෝල් කර ගන්න විදිය ඇති. අනිවා ඒක කියවලා ඒ විදියට වැඩේ කර ගන්න. අවශ්‍ය අයට චීට් ෆයිල් එකකුත් ඇති.
28 MB
This comment has been removed by the author.
ReplyDelete