
ෆයිවර්වල බිස්නස් කාඩ් සකස් කිරීම කියන්නේ නැගලා යන වැඩක්. ඉතිං නැගලා ගියාට ඔය කෙරුවාව එච්චරම ලේසි පාසු නැති බව දන්නෝ දනිති. බිස්නස් කාඩ් ලේසියෙන් සකස් කරන්න ගොඩක් සොෆ්ට්වෙයා වර්ග තිබුණත් ෆොටෝ ෂොප් වලට ගහන්න ඔය මොකකටවත් බෑ. ඒ වගේම සොෆ්ට් කෑලි වලින් ෆොෆෙෂනල් ගතිය එන් නෑ. ඉතිං ඔන්න ඔයාලාට බිසනස් කාර්ඩ් ටෙම්ප්ලේට් බන්ඩලයක්ම. වෙනත් තැන්වල නම් සල්ලි ගෙවන්නත් වෙයි. වෙබ් පොත නොමිලේම දෙනවා. ලේසියෙන් එඩිට් කරගන්න පී එස් ඩී තියෙනවා. බා ගෙනම බලන්න.
6.8 MB
කොහෙද බොල බන්ඩලයක් තියෙන්නේ තුනයිනේ තියෙන්නේ
ReplyDeleteඅහ්.. තුනක් කියන්නේ බන්ඩලයක් නෙවේද? :(
Deleteeka thama 6.8 kiwwama math beluwa wenna puluwanda kiyala
ReplyDeleteහිටහිල්ලා. ළගදිම තව ටිකක් දෙන්නම්.
Delete
ReplyDeleteThis file can only be downloaded by Premium Members
Become a Premium Member and download any files instantly at maximum speed!
Please choose your Premium Plan below
MEHEMA VATENAVANE ..