
ගේම් ගහන්න ආස අයට මෙන්න බය හිතෙන ගේම් එකක්. ටිකක් විතර අයි ජී අයි ගේම් එක වගේ. ද-තින්ග් ගේම් එක වගේම පසු කාලීනව මෙම මාතෘකාව පාදක කර ගත් චිත්‍රපටියකුත් ආවා. ප්‍රධාන වශයෙන් ජාන විකෘති වෙච්ච සත්තුත් එක්ක හරබයක් තියෙන්නේ. ෆා ක්‍රයි පළමු වර්ෂන් එකේ ගතියත් තියෙනවා. කෙසේ වෙතත් ස්ටෝරියනම් සම්පූර්ණයෙන්ම වෙනස්. දඩාර කොම්පීතර ඕන නෑ. පෙන්ටියම් ෆෝ එකක් හොදටෝම ඇති. කෑලි දෙකම ඩවුන්ලෝඩ් කර ගෙන එකම් ෆෝල්ඩරේකට එක්ස්ට්‍රැට් කර ගන්න. සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරලා සෙල්ලම් කරලාම බලන්න.
190 MB
60 MB
pasward aka mokada
ReplyDeletewww.softsoom.blogspot.com
DeleteA Passwrd eka Veda karnne neh :( Passwrd eka mkdda hm???
ReplyDelete