
ඔන්න යාළුවනේ අද දෙන්න යන්නෙ පට්ටම ෆේස්බුක් ටයිම් ලයින් කවර් සෙට් එකක්. මේ ටික කොච්චර ගති ද කියලා උඩ පින්තූරෙ බලපුවම තේරෙනවා ඇතිනේ. මේ ටෙම්ප්ලේට් වෙනස් කර ගන්න විදිහ එකින් එකට අදාලව ට්යුටෝරියල් දීලා තියනවා. එඩිට් කරන්න ලේසියි. මදි නොකියන්න ටෙම්ප්ලේට් 40ක්ම දීලා තියනවා. ඔයාලගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට කවර් ෆොටෝ එකක් හදා ගන්න වගේම අවශ්‍ය නම් ෆයිවර් වල, ගිග්ස් බක්ස් වල එහෙම නැත්නම් පීපල් ෆෝ අවර්ස් වල එඩිට් කරලා විකුණන්න පුළුවන්. සුපිරි කවර් සෙට් එකක්, පොෆෙෂනල් ගතියට තියනවා. ඒ නිසා ගේමකුත් නෑ. එහෙනම් බා ගෙන බලන්න. ඔබට ජය.
390 MB
අනේ බන්.... දෙයක් දෙනකොට සතුටු හිතෙන විදිහට දීපන්.. උඹ adfly link දැම්මට කමක් නෑ.. කීයක් හරි හොයන කෑවට මම මුකුත්ම කියන්නෙ නෑ.. මොකක්ද බන් අර novafile වේදනාව.. උඹට වෙන file අප්ලෝඩ් කරන්න තැනක් හොයාගන්නම බැරි වුනාද?????
ReplyDelete(හරි කමක් නෑ ඇනෝ කොමෙන්ටුත් උඹ අයින් කරලනේ)
කොමෙන්ටුවට ස්තූතියි යාලුවා! මේක මගෙ අප්ලෝඩ් නෙවේ. මාත් සයිබරෙන් ඇහිදපු එකක්. ඉදලා හිටලා වැටෙන කොමෙන්ටුවෙනුත් බොලාලගෙන් ඔය වගේ කතා අහගන්න මට මගේ ඩේටා ටික අබරාගෙන මෙගා බයිට් තුන්සිය ගාණක් අප්ලෝඩ් තරනවාට වඩා මට වෙන වැඩ තියෙනවා. ඒ වගේම නෝවා ෆයිල් දැම්මා කියලා ඕක සල්ලි දීලා ගන්න ගොඩක් ලංකාවේ අයට හැකියාවක් නති බව උබට නොතේරුනා වෙන්නැති. මේ මහන්සිය පැත්තක දාලා සුද්දො ටිකකට මේ ලිංකුව බෙදුවනම් උබ ඔය කියන ගේම මන් ලේසියෙන්ම ගහනවා නෙව.
Deleteඇනෝ කොමෙන්ටු තිබුනනම් උබ මෙතන කොටන්නේ හොද කුණුහරුප ටිකක්නේ. ඇඩ්ෆ්ලයි මගේ්. කැමතිනම් බා ගන්න.
අනික මම අප්ලෝඩ් කරපුවාගේ අනිවා මගෙ බ්ලොග් ලිංකුවත් එක්ක නෝට් පෑඩ් ෆයිල් එකක් ඇති. මීඩියාෆයර් නැතිනම් මෙගා...
අනේ නෑ යාළුවා.. adfly, adbla link වලට මම මුකුත්ම කියන්නෙ නෑ.. ඕක ස්කිප් ad කරාට අපේ අතින් පයින් යන්නේ නෑනේ.. වැදගත් දෙකට ඔය link දාල කවුරු හරි කීයක් හරි හොයාගත්තට මම කවදාවත් මුකුත්ම කියන්නෙ නෑ... මොක වුණත් මම උඹ දීපු file එක බාගත්තා.. ලස්සනයි ඒ ටික.. ස්තුතියි... උඩ මම දාපු එක උපදෙසක් විදිහට අරගෙන ඊළඟ පාර හොඳ link එකක් දාන්න බලපන්.. සුභ පැතුම්...
Deleteela kollek
ReplyDeletebaganne kohomada bn?
ReplyDeleteඩවුනලෝඩ් පේජ් එකට ගිහින් ස්ලෝ ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න. කැප්චා එක ගහලා බා ගන්න.
Delete