
ඔන්න කස්ටියට බිට් කොයින් ඊළග පාඩමත් ඉක්මනටම ගෙනාවා. මුලින්ම කියන්න ඔනේ මේක ටිකක් සංයමයෙන් කරන්න ඔන වැඩක්. ලිෆ්ට් එකේ යන්නනම් බෑ ඔන්න. එහෙම ඕන නම් ෆ්‍රී ලාංසර්, අර ක්ලික් බෑන්ක් වගේ එකක් බලන්න. වැඩිය ඉංග්‍රීසි දැනුමක් නැතිනම්, ඉවසීම, උත්සායහය තියෙනවනම් මේ ගමන යන්න එන්න. තව දෙයක් කියන්න ඕනේ. මේ දීල තියෙන්නේ රෙෆරල් ලිංක්. මගේ රෙෆරල්ලට ප්‍රශ්න ඇති වුනාම, මම පෞද්ගලිකව උදව් කරනවා. ඒ වගේම පොඩි පොඩ් ට්‍රික්ස් වගයක් ඉදිරියේදි දෙන්නම්. ඒ නිසා රෙෆරල් විදියට රෙජිස්ටර් වුනා කියලා ඔයාලට පාඩුවක් වෙන් නෑ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔබට අඩුම තරමේ යාලුවෝ 50ක්වත් ඉන්න ෆේසුබුක් ගිණුමක් ඇති. ඉතින් එයාලව ඔයාලගේ රෙෆරල් විදියට එකතු කර ගන්න. එහෙනම් පට්ටාන් ගමු.
(1) Freebitcoin
ඉස්සරෝම මෙතනින් රෙජිස්තර වෙන්න.
පැයකට වරක් මේ site එකෙන් btc stoshi 500 වඩා ගන්ඩ පුළුවන් කරන්න තියෙන්නේ site එකේ singup වෙලා free Btc කියන එකට ගිහින් captcha එක ගහල ROLL!



(2) Bit On Play
මේකත් ෆ්‍රී බ්ට් කොයින් site එක වගේමයි. මෙතනින් යන්න.
සෑම සතියකම Tuesday 0.00010000 BTC වැඩියෙන් balence එකේ btc තිබුනොත් pay කරනවා.
(3) Btc25net
මෙතනින් රෙජිස්තර වෙන්න.
මේ site එකේ සෑම විනාඩි 25 සැරයක්ම free btc දෙනවා උඩින් කියපු site වල වගේම captcha එක ගහල තමයි මේකෙත් btc ගන්ඩ තියෙන්නේ.
minimum Withdrawal balance එක 0.00035000 BTC
මේකේ Withdraw කරද්දී bonus එකක් දෙනවා
Bonus:
To reduce the fees, we have decided to pay bonuses to players who wait for higher amounts to withdraw,
Withdrawal Amount Bonus
0.00100000 BTC (100,000 Satoshis) 5,000 Satoshis
0.00250000 BTC (250,000 Satoshis) 25,000 Satoshis
(4) Moon Bitcoin
මෙතනින් රෙජිස්තර වෙන්න.

මේකෙන් සෑම තත් පරයකම අපේ balence එකට btc එකතු වෙනවා. සෑම විනාඩි 5 වරක්ම claim(site එකේ Balance එකට ගන්ඩ පුළුවන් ) කරන්ඩ පුළුවන්.
minimum Withdrawal balance එක 5500. satoshi සෑම සතියකම sunday withdraw කරනවා.
(5) Quickbitcoin
මෙතනින් රෙජිස්තර වෙන්න.

මේකත් moon bitcoin වගේම එකක් minimum Withdrawal balance එක 5500 satoshi සෑම සතියකම Thursday withdraw කරනවා.
ප්‍රධාන සයිට් 5ක් ගැන කිව්වා ඔන්න. තවත් ෂුවර් සයිට් කිහිපයක් ඉදිරියේදී දෙන්නම්. එහෙනම් හරි හරියට බිට් කොයින් එකතු කරන්න. ඊළග පාඩමෙන් අපි ඔව්වා ඉන්වෙස්ට් කරලා බ්ට් කොයින් මයිනින් වැඩේට එන්ටර් වෙනවා. ඒකට BTC 0.1ක් 0.2ක් එකතු කරගෙන ඉන්න. ඇත්තටම අපි මේ බ්ට් කොයින් හොයනවා නෙවේ. ඉන්වෙස්ට් කරනවා. හොයන්න පටන් ගන්නේ මයිනින් වැඩෙන්. එහෙනම් ඔබේ බිට් කොයින් ගමනට සුබ පැතුම්!
ilaga padamath one...
ReplyDeletesite 5ma reg. una ,api ewagen log out wenna oneda aniwaren...?
ReplyDeleteඊළග ටික ඉක්මනින්ම දෙන්නම්. ඔයා විතරයි නම් පරිගණකය පාවිච්චි කරන්නේ ලොග් අවුට් වීම එච්චර වැදගත් නෑ.
DeleteAre you tired of searching for bitcoin faucets?
ReplyDeleteTriple your claiming speed with this amazing BITCOIN FAUCET ROTATOR.
Over at Moon Bitcoin you may claim free satoshis. 514 satoshis per day.
ReplyDeleteYoBit lets you to claim FREE CRYPTO-COINS from over 100 distinct crypto-currencies, you complete a captcha once and claim as much as coins you can from the available offers.
ReplyDeleteAfter you make about 20-30 claims, you complete the captcha and keep claiming.
You can press claim as much as 50 times per one captcha.
The coins will stored in your account, and you can exchange them to Bitcoins or USD.