
ඇඩ් මී ෆාස්ට් වෙබ් අඩවිය ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ. ෆේසබුක්, ටිවිටර්, යූ ටියුබ් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි ගණනාවක ලයික්ස්, ෆලෝවර්ස්, කොමෙන්ට්ස් එකතු කර ගන්න භාවිත වෙන වෙබ් අඩවියක්. ඒ වගේම අවශණනම් ෆ්‍රී ලාංසින් අඩවියක මේ ලයික්ස්, ෆලෝවර්ස්, කොමෙන්ට්ස් විකුණන්නත් පුලුවන්. මේ සදහා අපට ඇඩි මී පාස්ට් පොයින්ට්ස් අවශ්‍යයයි. මේ බොට් එක හරහා ඔයාලට ඇති තරම් ඇඩි මී ෆාස්ට් පොයින්ට්ස් එකතු කර ගන්න පුලුවන්. කරන විදිය ඩවුන්ලෝඩ් ෆයිල් එකේ ඇති වීඩියෝ එකේ ඇති. එහෙනම් බාගෙන වැඩේ කොර ගන්න.
ඇඩි මී ෆාස්ට් වෙබ් අඩවියට මෙතනින් යන්න.
6.7 MB
It's a impressive post that has everything to describe in it.
ReplyDeleteRegards
Social Media Exchange Website - Earn Money Online Autopilot