
ගොඩක් අය දන්නවානේ ඊ මේල් මාර්කටින් ගැන. ඔයාට ඉන්බොක්ස් එකට ඊ මේල් 5ක් ආවොත් ඉන් 4ක්ම මොකක් හරි විකුණන ප්රඩක්ට් එකක් ගැන, නැතිනම් සර්විස් එකක් ගැන. ඉතින් මෙහෙම ඊ මේල් එව්වට 90%ක් ඊ මේල් ඕපන් කරන්නෙවත් නැතුව ඩිලීට් කරලා දානවා. තවත් තොගයක් ස්පෑම් බොක්ස් එකේ හිර වෙනවා. ඉතිං මේ ඊ මේල් මාර්කටින් වලින් සාර්ථක වෙන්න වැදගත් ඊ බුක් එකක් මේ තියෙන්නේ. බා ගෙන බලන්න.
2.1 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.