
සිංහලෙන් සොෆ්ට් වෙබ් අඩවිය හරහාම ඔයාල ඊ බුක් තොගයක් ඩවුන්ලෝඩ් කරගෙන ඇතිනේ. තව ඕනිනම් මෙතනින් බා ගන්න. ඉතිං හාර්ඩ් ඩ්රයිව් එකේ හතර අතේ තියෙන ඊ බුක් සෙට් එක, එක තැනකට අරගෙන් ලස්සනට මැනේජ් කර ගන්න මේ අයිස්ක්රීම් ඊ බුක් රීඩර් එක බොහොම වැදගත් වෙයි. මෘතෘකා දාලා වෙන් වෙනම ලයිබ්රි හදන්න, ෆේවර්ට්ස් ඊ බුක් ඇඩ් කර ගන්න, රචකයා අනුව වෙන් කර ගන්න, සර්ච් එකක් දාන්න, තව ඔප්ෂන්ස් ගොඩායි ඈ. ඔන්න එහෙනම් බා ගන්න.
16.4 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.