
ඇෆිලියේට් මාර්කටින් ගත්තම උඩින්ම තියෙන සයිට් එකක් තමා ඇමසෝන් ඇෆිලියේට්ස්. ඉතිං මේ ඊ බුක් එක හරහා විස්තර කරන්නේ එස් ඊ ඕ ඇතුලු ඔන්ලයින් මාර්කටින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට වුනත්, ෆේස්බුක් පමණක් ප්‍රයෝජනයට ගෙන මුදල් උපයන හැටියි. ඊට අමතරව පියවරයන් විසි දෙකකින් වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියක් මුල සිට නිර්මාණය ගැන මෙහි බෝනස් එකක් ලෙස ඇතුලත් වෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න. ඉතිං වැඩේ උත්සාහ කරල බලන්න. ඔබට ජය.
5.6 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.