
තාප්ප වල, සයිඩ් බිත්ති වල ස්ප්‍රේ කරල ඇදපු ග්රැෆිට් ටෙක්ස්ට් ඔයාල අනන්තවත් දැකල ඇති. ෆෙටෝෂොප් භාවිතා කරල මේ වැඩේ ඉතාමත් ලේසියෙන් කර ගන්න පුලුවන්. උඩ රූපය බලපුවාම පේනවනේ මේ වැඩේ කොච්චර තාත්වකද, ලස්සනද කියලා. එහෙනම් උත්සාහ කරල බලන්න. ඔබට ජය.
121.4 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.