
ෆෝරම් වල, ගූගල් ප්ලස් වගේ වෙබ් අඩවි වල ඇනිමේටඩ් ගිෆ් ඉමේජස් ඔයාල අනිවාර්යෙන්ම දැකල ඇති. මේ ඉමේජස් එක නිර්මාණය වෙලා තියෙන්නේ වේගවත්ව එක දිගට චලනය වන් ස්ලයිඩ් කිහිපයක එකතුවෙන්. ඊසි ගිෆ් ඇනිමේටර් කියන්නේ මේ වගේ අැනිමේටඩ් ගිෆ් ඉමේජ් එකක් පහසුවෙන් සකස් කර ගන්න පුලුවන් මෘදුකාංගයක්.

ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක ඇතුලෙම අදාල පැච් ෆයිල් එකත් ඇති. සෙටප් ෆයිල් එක සාමාන්‍ය පරිදි ඉන්ස්ට්‍රෝල් කරගෙන, පැච් ෆයිල් එකෙන් අදාල ඊ ඒක්ස් ඊ ෆයිල් එක් තෝරලා පැච් කර ගන්න. දැන් ඔයාලට තියෙන්නේ ඊසි ගිෆ් ඇනිමේටර් ප්‍රෝ සොෆ්ට්වෙයා එක. සොෆ්ටුව ඇතුලෙ තියෙන ටියුටෝරියල් බලලා වැඩේ ගොඩ දා ගන්න පුලුවන්. ටිකක් කල්පනා කලොත් වැඩ් ගොඩක් ගන්න පුලුවන්. ඒ කිව්වේ? ෆ්‍රී ලාංසින් වෙබ් අඩවිවල ඇනිමේටඩ් ගිෆ් අයිකන් වලට එහෙම හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා හොදේ. එහෙනම් බා ගන්න. ඔබට ජය.
Thnx bio
ReplyDelete