
ලෝගෝ ඩිසයින් වලදි වින්ටේජ් ලෝගෝ වලට හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ලේසියෙන් එඩිට් කරල ගන්න, ෆුලි එඩිටබල් පී එස් ඩී ෆෝමැට්ටුවෙන් මෙතන ලොගෝ තොගයක් තියෙනවා. අදාල ෆොන්ට් ටික ඩවුන්ලෝඩ් කරලා, ඉන්ස්ට්‍රෝල් කර ගත්තම ටෙක්ට් ටික එඩිට් කර ගන්න විතරයි තියෙන්නේ. එහෙනම් බා ගන්න.
5.2 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.