
ක්ලික්බෑන්ක්, ජේ වී සූ වගේ වෙබ් අඩවිවල මාර්කටින් කරන සෙට් එකට ගැලපෙන වටින් ඊ-බුක් එකක් දැන්ම බා ගන්න. වැඩ ගොඩක් කරන්න හිතාන හිටියත් වෙලාවක් නැති කම ගොඩක් අයට තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඉතිං ඒ වගේ අයට දිනකට විනාඩි විස්සක් වගේ සුලු කාලයක් වැය කරල කරන්න පුලුවන් ලේසි වැඩක් ගැනයි මේ පොතේ කියල තියෙන්නේ. සරලව කිව්වොත් වීඩියෝ මාර්කටින් කරන විදිහ ගැන පිටු 75කින් යුත් මේ ඊ-පොතේ සදහන් කරල තියෙනවා. ඒ වගේම ඉතාමත් ලේසියෙන් වීඩියෝ එකක් නිර්මාණය කර ගන්න පුංචි පුංචි ට්‍රික්ස් ටිකකුත් දිල තියෙනවා. එහෙනම් බාගෙන බලන්න.
0.5 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.