
ගොඩක් අය මේ එස් ඊ ඕ(SEO) ගැන නැව් ටෝක් දුන්නට මේ වැඩේ තක්කෙටම කරන විදිය කියල දෙන්නේ බොහෝම ටික දෙනයි. මේ ඊ බුක් එක ලියලා තියන කෙනා කියනනේ, බොක්කෙන්ම ගේමට එන්ටර් වුනොත් දවස් 30ක් ඇතුලත තමන්ගේ වෙබ් අඩවිය ගූගල් සර්ච් ලිස්ට් එකේ මුල් පිටුවට ගන්න පුලුවන් කියලයි. කරන්න තියෙන වැඩේ පියවරෙන් පියවර සරලව කියා දෙන නිසා මුල ඉදන් පට්ටාන් ගන්න කෙනෙකුට වුනත් වැඩේ ලේසියි. එහෙනම් බා ගමු. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.