

පවර් පොයින්ට් කියන්නේ බොහෝ වෙලාවට අපිට නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක්. විශේෂයෙන්ම අපිට යමක් පිළිබද විස්තර කිරීමක්/ප්රසන්ට්රේෂන් කරන්න අංක එකේ මෘදුකාංගය පවර් පොයින්ට්. හැමෝම පාවිච්චි කරන මේ මෘදුකාංගයේ සංකීර්ණ ටෙම්ප්ලේට් තොගයක්, ඔයාලගේ වැඩ අනුව සරලව එඩිට් කර ගන්න, දැන්ම බා ගන්න.
- එකිනෙකට වෙනස් ස්ලයිඩ්ස් 650 +
- පවර් පොයින්ට් ටෙම්ප්ලේට්ස් 80ක්
- වර්ණ ප්රභේද 100 ක්
- වෙක්ටර් අයිකන් 2500 ක්
- බ්රැක්ග්රවුන්ඩ් 30 ක්
- වගේම 16:9 සහ 4:3 ලේඅවුට් වලින් හදා ගන්න පුලුවන්. ඔබට ජය.
210.8 MB
me link eka wada karanne naha
ReplyDelete