

තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක අතින් ඇදලා වගේ ලස්සන කැටයම් දාලා ෆේසබුක් එකේ දාලා තියෙනවා ඔයාල අනන්තවත් දැකල ඇති. මේකට විවිධ ටූල්ස් බාවිතා කළත් ජෙනුයින් සොෆ්ට්වෙයා එක ෆොටෝෂොප් කියලා කවුරුත් දන්නවනේ. ඒත් ෆොටෝෂොප් හරහා මේ වැඩේ පියවරෙන් පියවර කලොත් පට්ටම සංකීර්ණ වෙනවා. ඉතිං වැඩි මහන්සියක් නැතුව ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න ටෙම්ප්ලේට් එකක් දැන්ම බාගන්න. ඔබට ජය.
81.1 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.