
ගූගල් ඉමේජ් සර්ච් කරද්දී වෝටර් මාර්ක් ඉමේජස් වලට අහුවෙලා එපා වෙලාද? ෆෝටෝෂොප් වැඩ වලට සුපිරි එච් ඩී කොලිටි ෆොටෝස් සොයනවාද? හැමදාම එකම වෝල් පේපරේ දැකලා බෝරිංද? මේ එකී මෙකී නොකී ඉමේජස් පුරස්න සියල්ලට මෙන්න විසදුම් එකක් නෙවේ 8ක්ම. පහල දීලා තියෙන වෙබ් අඩවි වලින් ඔයාලගේ ස්ටොක් ඉමේජස් අවශ්‍යතාවන් නොමිලේ සපුරා ගන්න පුලුවන්. එහෙනම් වෙබ් සයිට් වලට විසිට් එකක් දාලා ටැස් කොරලාම බලන්න. ඔබට ජය.
http://freeimages.com/
http://pixabay.com/
http://compfight.com/
http://morguefile.com/
http://stockvault.net/
http://freeimages.co.uk/
http://freerangestock.com/
http://wallpaperstock.net/
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.