

මොකක්ද මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ?
සරලව කියතොත් මිල අඩු වෙබ් අඩවියකින් භාණ්ඩයක් මිලදීගෙන මිල ගණන් වැඩි වෙබ් අඩවියක එම භාණ්ඩ විකිණීමයි. මෙහිදී අපගේ ලාභය වන්නේ කොමිෂන් එකයි.
කොහොමද කරන්නේ?
වැඩේ සරලව කිව්වාට, ඇත්තටම ඩින්ගිත්තක් ඇඩ්වාන්ස්. මොකද බයර්ලා කැමති නෑනේ ලාබෙට ගන්න පුලුවන් භාණ්ඩයක් අතරමැදියෝ මැදිහත් වෙලා වැඩි මිලට ගන්න වෙනවාට. ඉතිං මේ වැඩේ සරලව සුමටව කර ගන්න විදිහ මේ ඉම්පෝර්ට් ඩිරෙක්ට් ෆ්‍රොම් චයිනා ඇන්ඩ් මෙනි අදර් කන්ට්‍රීස් (Import Direct From China and Many Other Countries) ඊ බුක් එකෙන් ලෙසටම ඉගෙන ගත හැකියි. එහෙනම් බා ගන්න.
3.1 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.