

බොහෝ අය ඔන්ලයින් ෆ්රීලාංසින් වලදි වැඩිපුරම කරන්නේ ලෝගෝ හදන එකයි, ෆොටෝෂොප් වැඩයිනේ. ඉතිං අද ලෝගෝ හදන අයට ලේසියෙන් ලෝගෝවක් නිර්මාණය කර ගන්න, පුංචි පුංචි ට්‍රික්ස් සෙට් එකක් ඇතුලත් සුපිරි ඊ බුක් එකක් උණු උණුවේ බාගන්න. වැඩිය නෑ, පිටු 7යි. බැහැලම ලෝගෝ හදන වැඩ වලට සෙන්ටි මීටර් වෙලා ඉන්න අය නම්, මේ ගැන දන්නවත් ඇති. නොදන්න අය බා ගන්න. ඔබට ජය.
1 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.