

ග්‍රැෆිටි ආර්ට් කියන දේ වර්තමානයේ ලංකාවෙත් සීඝ්රයෙන් පැතිර යන කලාවක්. එකිනෙකට වෙනස් වර්ණ වලින් යුත් වෝල් ස්ප්‍රේ යොදාගෙන නිරමාණශීලීව යම් චිත්‍රනයක් බිත්තියක් මත නිර්මාණය ග්‍රැෆිටි ආර්ට් ලෙස සරලව කියන්න පුලුවන්. ඉතිං පහළ බා ගන්න දීලා තියෙන ෆොටෝෂොප් ඇක්ෂන් එක හරහා ඔබ ලග ඇති ෆොටෝ එකක් ලේසියෙන්ම මේ ග්‍රැෆිටි ආර්ට් එකක් බවට පරිවර්තනය කර ගත හැකියි. වැඩේ කර ගන්න ක්‍රමේ, බා ගන්න ෆයිල් එක ඇතුලේම ඇති පී ඩී එෆ් එකේ පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.
10.6 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.