
නිෂ්පාදන කිව්වාම විශාල පරාසයකට විහිදෙනවානේ. ඒත් අපි අද කතා කරන්නේ ඒ නිෂ්පාදන ගැන නෙවේ. ඊ බුක්, නව මෘදුකාංග, ග්රැෆික් කට්ටල, වීඩියෝ ටියුටෝරියල් වැනි දෘඩ තත්වයේ නොවන අන්තර්ජාලය හරහා බාගත කර ගත හැකි නිෂ්පාදන ගැනයි. ඇෆිලියේට් මාර්කටිං කරන විට අපි විකුණන්නේ අන් අයගේ නිෂ්පාදනනේ. ඒත් පිටු 22ක අන්තර්ගත "ඩබ්ලිව් එස් ඕ 10000 විව්ස් 30 ඩේස්" නැමැති ඊබුක් එක හරහා තමන්ගේ නිෂ්පාදනයක් බිහිකර අන්තර්ජාලයේ ලේසියෙන්ම විකුණන විදිහ පියවරෙන් පියවර කියලා දෙනවා. ඉතිං ඔබගේ දක්ෂතාවය අනුව හොද අදහසක් මගින් නිෂ්පාදනයක් කර විකුණන්න මෙය බොහොම වැදගත් වේවි! පහතින් බාගන්න. ඔබට ජය.
1.3 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.