
ඔන්න ඇෆිලියේට් මාර්කටින් කරන යාලුවන්ට සංකීර්ණ මාර්කටිං මෙතර්ඩ් අස්සේ, සරල වුනත් නවීන මෙතර්ඩ් එකක් ගැන කියවෙන ඊ බුක් එකක් බා ගන්න. මේ ඊ බුක් එක බයි ඇන්ඩ් සෙල්ස් මෙතර්ඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ අලෙවි වාර්තා තැබූ පී ඩී එෆ් එකක්. පිටු 16ක් තුළ ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් තනියම ගේම ගහන විදිය පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. ඇෆිලියේට් මාර්කටින් වලට අලුතෙන්ම එන්ටර් වෙන කෙනෙකුට වුනත් මේ මෙතර්ඩ් එකෙන් වැඩේ ස්ටාර්ට් කරන්න පුලුවන්. එහෙනම් බා ගන්න. ඔබට ජය.
0.8 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.