
ඉන්ෆෝග්රැෆික්ස් එහෙම නැතිනම් සරල දළ රූප රාමු, ප්‍රස්තාර, සංකේත සහ අකුරු යොදා ගනිමින් කරන වීඩියෝ ඔබ දැකලා ඇතිනේ. මෙවැනි වීඩියෝ නිරිමාණය කරන්නේ බොහෝ විට වෘත්තීය ම්ට්ටමේ සේවා දායකයින්ට, පාරිබෝගියන්ට, ශිෂ්‍යයන්ට පහසුවෙන් යමක් ඒත්තු ගැන්වීමටයි. මෙහිදී සාමාන්‍ය විචිත්‍රවත් එක්ස්ප්ලේනර් වීඩියෝවක් වෙනුවට සරල රෑප රාමු යොදා ගනු ලබනවා. ඉතිං අද බා ගන්න දීලා තියෙන්නේ ඉන්ෆෝග්රැෆික්ස් ටෙම්ප්ලේට් එකක්. වෙනම් ආෆ්ටර් ඉෆෙක්ට්ස් ප්ලගින් අවශ්‍ය වෙන්නේ නැහැ. කැටගරි 10ක් යටතේ, 50ට වැඩි ඇනිමේෂන් රූප රාමු තොගයක් තියෙනවා. දැන්ම බා ගන්න.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.