

තමන්ගේ ඡායාරූපයක් කාර්ටූන් රූපයක් බවට පරිවර්තනය කරලා ෆොෆයිල් පික්චර් එකට අප්ලෝඩ් කරන එක දැන් ටෙන්ඩ් එකක් වෙලා. එත් සාමාන්‍ය ක්‍රමයට ෆොටෝෂොප් හරහා මේ වැඩේ කර ගන්න ගියොත් පැය ගාණක් මහන්සි වෙන්න වෙනවා. ඒත් පහලින් බාගන්න දාලා තියෙන ෆොටෝෂොප් ඇක්ෂන් එක හරහා මේ වැඩේ කර ගන්න යන්නේ තත්පර 10යි. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
4.3 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.