

තාමත් ක්රැක් පාවිච්චියෙන් ගොඩ යන්න දගලන කොල්ලන්ට කෙල්ලන්ට මෙන්න 2017 ඇඩෝබි සොෆ්ට්වෙයා සෙට් එකම. චෙක් කරලා බැලුවෙ නෑ, සයිබරේ කරක් ගහනකොට හම්බුනේ. ට්රයි කරලා බලපු අය හොදයි කියලා තිබුණා. මෙගා ලින්ක් එකක්ම තියෙනවා හිටන්. එහෙනම් බා ගන්න. වැඩේ ගොඩනම් කොමෙන්ටුවක් කොටාගෙන යන්න අනිත් අයටත් බලාගන්න. සොෆ්ට්වෙයා භාවිතයෙන් කීයක් හරි ගොඩ දා ගත්තනම්, අනිවා සල්ලි දීල ගන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.