
මීට ඉස්සරලා සුපිර්ම කැරැක්ටර් ඇනිමේෂන් තොගයක් දුන්නා මතක ඇතිනේ. ඒක තාම බාගත්තේ නැනිනම් මෙතනින් ගිහින් බාගන්න. මේ තියෙන්නේ ඇනිමේටඩ් අයිකන් පැක් එකක්. මාතෘකා 48ක් යටතේ ඇනිමේටඩ් අයිකන්ස් 2300කට ආසන්නයි. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ක්රියේටිව් සුයිට් 4 සිට ඉහලට ඕනෑම වර්ෂන් එකකට පාවිච්චි කරන්නත් පුලුවන්. එහෙන්ම ප්රීවිව් එක බලලා බාගන්න. ඔබට ජය.
252.3 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.