

ඉන්ටර්නෙට් මනි ගැන උනන්දු අයනම් අනිවාර්යෙන්ම මේ බිට් කොයින් කියන්නේ මොනවාද? මොන වගේ දෙයක්ද? වාසි අවාසි මොනවාද? සියල්ල දන්නවා ඇති. නොදන්න අය මේක බා ගන්න කලින් ගූගල්ගෙන් ඒ ගැන අහලා තේරුම් ගෙන ඉන්න. බිට් කොයින් කියන්නේ පසුගිය වසර කිහිපය තුළ ඉතාමත් ස්රීඝ්රෙයන් වටිනාකම ඉහළ ගිය ක්රිප්ටෝ කරන්සි වර්ගයක්. මේ ලිපිය ලියන වෙලාව වන විට එහි එක් ඒකකයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 4683.90 වෙනවා. ශ්රී ලංකා රුපියල් වලින් ගත්තොත් රු.708443.76ක්. මුල්ම කාලේ වටිනාකම ආරම්භ වුනේ ඩොලරයටත් වඩා අඩු අගයකින්. තව විස්තර හොයලා බැලුවොත් පසුගිය වසර තුළ බිට් කොයින් එකක වටිනාකම 4 ගුණයකට ආසන්නයෙන් වැඩි වෙලා තියෙනවා වගේම, දැනටත් වැඩි වෙමින් පවතිනවා. ඉතිං මේ "ක්රිප්ටෝ කෑෂ් සයිෆන්" ඊ බුක් එක හරහා ප්රධාන වශයෙන් බට් කොයින් උපයන ක්රමවේද 3ක් ගැන කියල දෙනවා. වැඩි විස්තර ඇතුලේ ගියෙනවා. බාගෙන බලන්න. ඔබට ජය.
0.3 MB
Thank
ReplyDeleteThese developments have the potential to allow people to invest in the crypto currency space without owning CC's outright, or using the services of a CC exchange. Getnode Test
ReplyDeleteDigital currencies such as Bitcoin and Ethereum are in the news headlines everyday. The properties that make these cryptocurrencies unique is their abilities to act as a store of value, and lightning quick transfer speeds, or at least with the introduction of the lightning network for Bitcoin, and Ethereum' Casper switch to pos and it's smart contract capabilities allow cryptocurrencies to be more than just money. Now Masternodes coins are all the rage due to the added incentive it gives to owning a percentage of a certain currency. trading
ReplyDeleteYou have done a great job. I will definitely dig it and personally recommend to my friends. I am confident they will be benefited from this site.crypto
ReplyDelete