

වැඩිය කාලය වැය කරන්නේ නැතිව, බයින් ඇන්ඩ් සෙලින් කරලා ලාබ ලබන්න පුලුවන් ක්රමයක් මෙන්න. ලැසි කෑෂ් මෙතර්ඩ් එකේ කියවෙන්නේ ෆයිවර් වැනි මිල අඩු තැනකින් සර්විස් එක අරන් ඊ බේ වැනි වෙබ් අඩවියක වැඩි මිලට විකුණන ක්රමවේදයක් ගැන. ෆයිවර් වලින් හොද සර්විස් එකක් තෝරා ගන්නා විදිය, බයර්ල සෙලර්ස්ල කන්ටැක් කරන විදිය, ඊ බේ හි ප්රඩක්ට් එකක් ලිස්ට් කරන විදිය පියවරින් පියවර විස්තර කරල තියෙනවා. එහෙනම් බාගන්න. ඔබට ජය.
12.4 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.