
තමන් හදපු පුංචි විඩීයෝවකට, යූ ටියුබ් චැනල් එකට, ෆේස්බුක් පේජ් එකට කැටයම් දාන්න, සුපිරි සිනෙමැටික් ට්‍රේලර් ටෙම්ප්ලේට් එකක් මෙන්න. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් CS5, CS5.5, CS6, CC, CC 2015 වර්ෂන් වලට සපෝර්ට් කරනවා. ඉක්මනින් රෙන්ඩර් කරන්න පුලුවන් වගේම ප්ලගින් මොනවත් ඕන නෑ. ප්‍රීවිව් වීඩියෝව බලලා හොඳනම්, බාගත්තා, එඩිට් කලා, රෙන්ඩර් කලා. ඔබට ජය.
26.4 MB
elama
ReplyDeleteelama
ReplyDeletedownload කරන්න බෑනේ...???
ReplyDelete