

යූටියුබ් වීඩියෝ ටිකක් පබ්ලිෂ් කරලා ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් හරහා මුදල් උපයන විදිහ ගොඩක් අය දන්නවනේ. මේ ක්රමය ටිකක් වෙනස්. බයි ඇන්ඩ් සෙලින් වෙබ් අඩවියේ ප්රිමියම් ටියුටෝරියල් එකක්. මේ මෙතර්ඩ් එක අනුගමනය කරපු බොහෝ අය සාර්ථකයි කියල තිබ්බා. මාත් කියෙව්වා විතරයි. වැඩේට තාම එන්ටර් වුනේ නෑ. ඔයාලත් බාගෙන කියවන්න. කියවලා වැඩේ පට්ටාන් ගන්න. ඔබට ජය.
1.7 MB
ela balannam download karala Thank you
ReplyDelete