
ඔයාලගේ වෙබ් සයිට් එකට, ෆේස්බුක් පේජ් එකට, යූටියුබ් චැනල් එකට එහෙමත් නැතින්ම යලුවන්ට වියිබ්ර් කරන්න ලස්සන ක්රිස්මස් ඇන්ඩ් නිව් ඉයර් වීඩියෝ ටෙම්ප්ලේට් එකක් මෙන්න. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් CC, CS6, CS5.5, CS5 වලට සපෝර්ට් කරනවා වගේම, 1920x1080 ෆුල් එච් ඩී අවුට්පුට් එකක් ගන්නත් පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය.
53.2MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.